නිදහස් පෙළපාලියෙන් සිංහයා අතුරුදන්…!

February 5, 2025 at 9:47 am | by emanisa.lk

පසුගිය සමයේ සෑම නිදහස් පෙළපාලියකම ගමන් කළ ලද සිංහ රුව මෙවර නිදහස් පෙළපාලියෙන් ඉවත් කර තිබිණි.

හමුදා සෙබළුන් ජාතික කොඩි රැගෙන පෙළපාලියේ ගමන් කිරීමට පළමුව මෙම සිංහ රුව ගමන් කිරීමට සුපුරුදු පරිදි සෑම නිදහස් දින උත්සවයක දීම සිදුවිය.

මේ ගැන විමසීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාට දුරකථනයෙන් ඇමැතුව ද ඒ සඳහා ප්‍රතිචාරයක් නොවීය.

චතුර පමුණුව

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *