පොදුජන පෙරමුණ විසින් අද වන විට පොඩි සිංහයා යයි කියා ගෙන නාමල් රාජපක්ෂ උස්සා ගෙන යන බව හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා සඳහන් කරයි.
ඔහු පොඩි සිංහයෙක් නොව බය ගුල්ලෙක් බවත් බලු සිංහයෙක් යැයි කීමටවත් නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.
කොළඹ දී මාධ්‍ය අමතමින් ආචාර්ය මර්වින් සිල්වා මේ බව පැවසීය.