හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පසුගියදා මඩකලපුවට පැමිණියේ ය.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් නායකත්වය දරන TMVP පක්ෂ සමුළුවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමටය.
එහි දී හිටපු ඇමැතිවරයා පැමිණ සිටි තරුණ තරුණියන් සමග ඡායාරූපවලට පෙනී සිටීමින් සුහදව කතාබහ කරනු දැකගත හැකි විය.
