ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත් කිරීමට ආග්‍රාමාත්‍යවරියගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාව ලැබී තිබේ.
ඒ අනුව මහචාර්ය වසන්තා සෙනෙවිරත්න, ඔස්ටින් ප්‍රනාන්දු සහ රංජිත් ආරියරත්න ඒ සඳහා නම් කර ඇත.
මෙම පත්කිරීමෙන් පසු මාස ගණනාවක් තිස්සේ දිග ඇරුණු විගණකාධිපති පත්කිරීම සම්බන්ධ වන ගැටලුව විසඳෙනු ඇතැයි විචාරකයෝ පවසති.