නවක වධය දරාගත නොහැකිව සබරේ සිසුවා දිවි නසා ගනී..!

April 30, 2025 at 10:26 am | by emanisa.lk

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ පළමු වසර සිසුවෙකු නවකවධය දරාගත නොහැකිව සිය දිවි නසා ගෙන තිබේ.

ජ්‍යේෂ්ඨ සිසුන් විසින් දරුණු ලෙස නවක වධයට ලක් කිරීම නිසා ඇති වූ මානසික පීඩනය නිසා විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ දී ගෙළ වැල ලා ගෙන මරුමුවට පත්ව ඇත.

මෑත කාලයේ නවක වධය නිසා වාර්තා වූ පළමු මරණය මෙය වන අතර නවක වධයට එරෙහිව කටයුතු කළ විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් පවා පළවා හැරීමට ශිෂ්‍ය සංවිධාන පසුගිය සමයේ කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *