නලීන් සහ ඩයනා ගලි බවුසර් දෙකක්…! – රෝහිණී…

December 9, 2022 at 6:35 pm | by emanisa.lk

ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිතුමියට මුහුණ දීමට සිදු වූ සිදුවීම ගැන කාන්තාවක් ලෙස තම කනගාටුව ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පවසයි.

මේ සභාව නියෝජනය කරන කවුරුත් කතා කරන වචනවල වගකීමක් තිබිය යුතු යැයිද තමාට වාචික හිංසනයක් වූ විට හරි තීරණයක් පාර්ලිමේන්තුව ගෙන තිබිණි නම් එවැනි දෙයක් නොවෙන්න ඉඩ තිබූ බව ද මන්ත්‍රීවරිය කීවාය.

“ගලි බවුසර් කියන්නේ අප්‍රාණවාචී වචනයක්. ගලි බවුසර් හැප්පෙනවා නම් කලින් කියන්න. අපි අයින් වෙලා ඉන්නම්. පැත්තක යන අපේ ඇඟේ තමයි ජරාව ගෑවෙන්නේ”

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *