අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක තම පාර්ශ්වයේ සටන් සගයෙක් නොවන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දෙවානන්ද සුරවිර සඳහන් කරයි.
නන්දන ගුණතිලක ඉතිහාසයේ යෝධයෙක් ලෙස සිටි අයෙක් බවද ඔහු පෙන්වා දෙයි.
එහෙත් ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ ද්‍රෝහී කඳවුරක් නියෝජනය කරමින් සිට බවද ඔහු කියා සිටියේය.
මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර ලෙස දේවානන්ද සුරවීර මෙම අදහස් පළ කළේය.