බුදු දහමට අපහාස කළ නටාෂා ක⁣ටුනායක ගුවන්තොටේ දී අත්අඩංගුවට…!

May 28, 2023 at 5:45 am | by emanisa.lk

බුදු දහමට අපහාස කිරීමේ චෝදනා ලැබ සිටින ජයනි නටාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන තිබෙි.

ජයනි නටාෂා එදිරිසූරිය  සිංගප්පූරුව බලා පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපොළට ආ අවස්ථාවේ කොළඹ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත‍ෙ

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මෙම කාන්තාව අද අලුයම 01.20 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන පරිශ්‍රයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *