ධාතුසේන රජු මැටි ගහලා මැරුවත් වීරයෙක් වුණා… අප මැරුවත් වීරයන් වීම නතර කරන්න බෑ…! – ප්‍රමිත..

November 8, 2024 at 5:18 pm | by emanisa.lk

ධාතුසේන රජතුමා කලාවැවේ බැම්මට තබා මැටි ගැසීමට කාශ්‍යපට හැකි වූ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

එහෙත් ධාතුසේන රජතුමා වීරයෙක් වීම නතර කරලීමට නොහැකි වූ බව ඔහු පෙන්වා දෙයි.

තමන්ට ද මැටි ගැසිය හැකි වුව ද ඉතිහාසයේ සිය කාර්යභාරය කිසිවෙකුට මකා දැමිය නොහැකි බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන්කරයි.

සිය පක්ෂයේ ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *