තමා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පවසන්නේ දේශපාලනඥයන් විශ්‍රාම නොයන බවත් රාජපක්ෂවරුන් සිදුකර ඇත්තේ, තාවකාලික ඉවත් වීමක් පමණක් බවය.
පොදුජන පෙරමුණ මැතිවරණය සඳහා සූදානම් බවත් මෙවර මැතිවරණයේ දී ආසන 113ක් ලබා ගැනීමට හැකි බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරයි.