දෙහිවල, ගුරුනගර් සහ දෙමටගොඩත් පිපිරීම්!

April 21, 2019 at 3:21 pm | by admin

දෙහිවල සත්වෝද්‍යානය අසල හෝටලයක, යාපනේ ගුරුනගර් ධීවර ගම්මානයේ සහ දෙමටගොඩ නිවසක පිපිරීම් වාර්තා වෙයි.

දෙහිවල ප්‍රහාරයෙන් මේ වන විට දෙදෙනෙකු මිය ගොස් ඇති අතර තුවාල ලැබූ පිරිස රෝහල්ගත කරමින් ඇත.

මේ වන විට අද උදෑසන සිට රට පුරා ස්ථාන 08ක ප්‍රහාර වාර්තා වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස