දුෂ්කර පන්සල්වලට රිදී ආලේපිත කරඬු සියයක්…!

January 27, 2024 at 6:34 pm | by emanisa.lk

දුෂ්කරතා ඇති පන්සල් සීයකට රිදී ආලේප කළ කරඬු සීයක් හා මුතු කුඩ සීයක් පරිත්‍යාග කිරීමේ පිංකමක් රුවන්වැලි මහා සෑය අබියස පැවැත්විණි.

ඒ අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්න හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.

රුවන්වැලි මා සෑය චෛත්‍යාරාමාධිපති රජරට විශ්ව විද්‍යාලයේ කුලපති ඊතල වැටුණු වැවේ ඥාන තිලක හිමි ද මෙම අවස්ථාවට එකතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *