කතෝලික සභාව සතු පොල්වතුවල පොල් ගෙඩියක් රු. 100 බැගින් පාරිභෝගික ජනතාවට ලබා දීමට මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා එකඟ වී තිබේ.
පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග පවසන්නේ එම පොල් සතොස ඔස්සේ රු. 130ක මුදලකට ජනතාවට ලබා දෙන බවයි.
මෙලෙස පොල් අස්වැන්න අඩු වීමට හේතුව මෑත වසර කිහිපයෙහි උද්ගතව ඇති සත්ව හානිය බව ද සභාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.