දැන් තියෙන්නේ හරක් කටාලා vip වෙච්චි රටක්…! – ෆීල්ඩ් මාර්ෂල්….

May 15, 2025 at 7:20 pm | by emanisa.lk

හරක් කටා වැනි අයකුගේ වචන කිහිපයක් අල්ලා ගෙන එය රට වටේ ගෙන යෑමට තරම් මේ රට බංකොලොත්දැයි තමන්ට ගැටලුවක් පවතින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

“හරක් කටාලා කියන දේවල්වලට උත්තර දෙන්න මට අවශ්‍යතාවක් නෑ. ඒගොල්ලෝ වචනයක් දෙකක් කිව්වම ඒක අරන් මාධ්‍ය යේ දාගෙන ඒක රට වටේ ගෙනියන්න තරම් අපේ රට බංකොලොත්ද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. හරක් කටා vip කෙනෙක් වෙලා මේ රටේ. ඒ ගැන මත ප්‍රකාශ කරන්න මට අවශ්‍ය නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *