දැන් ගොවියෝ අස්වනු විකුණලා වෑන් ට්‍රැක්ටර් ගන්නවා…! – කෘෂිකර්ම නි. ඇමති…

April 16, 2025 at 6:46 pm | by emanisa.lk

පසුගිය අවුරුදුවලට සාපේක්ෂව මෙවර ජනතාව ජයට ම අවුරුදු සැමරූ බව කෘෂිකර්ම නි. අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

සිය ආණ්ඩුව රාජ්‍ය සේවක පඩි නැංවීම, සිය අස්වනු සඳහා හොඳ මිලක් ලැබීම, සහනාධාර ඉහළ නැංවීම, බඩු මිල අඩු වීම ඒ සඳහා හේතු වූ බවයි, නි. ඇමතිවරයා සඳහන් කළේ.

සිය ගමේ ගොවීන් දෙදෙනෙක් සිය වී අස්වනු අලෙවි කර වෑන් රථයක් සහ ට්‍රැක්ටරයක් මිල දී ගත් බව ද ඔහු අනාවරණය කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *