ජනතා බැති සිතින් දළදා වන්දනාවට එකතු වන නිසා එම වැඩපිළිවෙළ තව දුරටත් විධිමත් කළ යුතු බව YouTube මාධ්‍යවේදී ලාල් හිදල්ලගේ පෙරේරා පවසයි.
දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ට දන්සැල් ලබා දෙන බව ප්‍රකාශ කළ ද දන්සැලකින් ආහාර ගත් කිසිවෙකු නොමැති බව ද ඔහු සඳහන් කරයි.
එපමණක් නොව දළදා වන්දනාවට vip පෝලිමක් නැතැයි කීව ද vip පෝලිම් ක්‍රියාත්මක වන බවට ද ලාල් හිදල්ලගේ පෙරේරා චෝදනා කරයි.