දයාසිරි දැන් හොඳයි.. ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි තමයි…! – මෛත්‍රී…

July 5, 2024 at 11:17 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස දයාසිරි ජයසේකර පිළිගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

දයාසිරි ජයසේකර එම තනතුරින් තමන් ඉවත් කළ ද ඒ වන විට පක්ෂයේ පැවැති වාතාවරණය වෙනස් බවයි, ඔහු සඳහන් කළේ.

මහ ලේකම් ධූරයේ වැඩ භාර ගැනීමට තමන්ට ආරාධනා නොකළ ද එහි යන බව ද හෙතෙම කීය.

පක්ෂ සභාපති විජයදාස රාජපක්ෂ වන අතර නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රීලනිපයේ එවැනි තනතුරක් ලබා දී නොමැති බවත් මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *