දකුණේ දැවැන්ත සමූපකාර සමිතියත් මාලිමාව පරදී…!

November 3, 2025 at 9:49 am | by emanisa.lk

දෙනියාය කොටපොල විවිධ සේවා සමූපකාර සමිතියේ නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා පැවැති නිලවරණයෙන් විපක්ෂ කණ්ඩායම බලය තහවුරු කරගනිමින් විශිෂ්ට ජයක් ලබාගෙන තිබේ
එය මෙරට විශාලතම සමූපකාර සමිති අතරින් එකක් ලෙස සැලකෙයි.

ප්‍රකාශිත ප්‍රතිඵලයට අනුව විපක්ෂ කණ්ඩායමට ප්‍රාදේශීය සභිකයින් 67 දෙනෙක් පත්ව තිබේ.

එහෙත් ආණ්ඩු පක්ෂය සහය දුන් කණ්ඩායමට හිමිව ඇත්තේ සභික ධුර 33 ක් පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *