තමන් හිසට තම අතමය සෙවනැල්ල යැයි හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ප්‍රකාශ කළ බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.
එය හොඳ සටන් පාඨයක් නොව තනිකර ආත්මාර්ථකාමී සටන් පාඨයක් බව ද නි. ඇමතිවරයා සඳහන් කරයි.
ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
කෙසේ වුව ද මෙය ජේ.ආර්. ජයවර්ධන නොව බුදුන් වහන්සේ ජීවිතයේ අනිත්‍යතාව පිළිබඳ දේශනා කළ ගැඹුරු දහමක් බව සමාජ මාධ්‍යවල පෙන්වා දී තිබේ.