ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා තහවුරු කළා… අගමැති හරිනි ඉල්ලා අස්විය යුතුයි…!

February 12, 2025 at 10:52 am | by emanisa.lk

අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය වහාම සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බව පූජ්‍ය අක්මීමන දයාරතන හිමි පවසයි.

USAID ආයතනයෙන් රට අර්බුදයට පත් කිරීමට, විජාතිකරණය කිරීමට මුදල් ලබා ගත්තේ යැයි ඇයට චෝදනා එල්ල වෙමින් ඇතැයිද උන්වහන්සේ සඳහන් කරති.

ඇමරිකානු ජනාධිපතිවරයා විසින් හෙලි කරන ලද USAID මුදල් සංසරණ වූ අය යැයි පැවසෙන ලැයිස්තුවේ වර්තමාන අගමැතිනි හරිනි අමරසූරියගේ ද නම වන බව උන්වහන්සේ කියා සිටිති.

මෙරට සමලිංගිකකරණය සමාජගත කිරීමට අග්‍රාමාත්‍යවරිය ඇතුළු කණ්ඩායමකට මුදල් යෙදවූ බවට සමාජයේ මතයක් පවත් පැවතුණු බවද පැවසූ උන් වහන්සේ එසේ එලවූ චෝදනා දැන් දැන් තහවුරු වෙමින් ඇති බවද උන්වහන්සේ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *