ඩෙල්ෆ් දූපතටත් ගං වතුර… දූපතේ නිවාස 893යි… නිවාස 1216කට සහනාධාර…!

December 8, 2025 at 4:43 pm | by emanisa.lk

යාපනය ඩෙල්ෆ් දූපතේ ඇති නිවාස ඒකකවලට වඩා නිවාස සිය ගණනකට ගං වතුර සහනාධාර ලබා දී ඇතැයි සමාජ මාධ්‍යවල වාර්තා පළවෙයි.

2024 සංගණනය අනුව මෙම දූපතේ නිවාස 893ක් තිබුණ ද නිවාස 1216ක් සඳහා රු. 25000 බැගින් ගං වතුර සහනාධාර ලබා දීමට අනුමැතිය හිමිව ඇතැයි චෝදනා නැගෙයි.

ඒ අනුව සංගණන වාර්තාවල සඳහන් ප්‍රමාණයට වඩා නිවාස ඒකක 323ක් සඳහා අදාළ සහනාධාර මුදල ලබා ගැනීම සඳහා ඉදිරිපත්කර ඇති එය ලක්ෂ 80කට අධික අතිරේඛ මුදලකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *