ඩීල් දේශපාලනය මාලිමාවේ අවසානය සනිටුහන් කළා….! – මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි…..

June 23, 2025 at 4:34 pm | by emanisa.lk

ජාතික ජන බලවේගය බුද්ධිමය වශයෙන් එතරම් පරිණත ව්‍යාපාරයක් ලෙස නොපෙනෙන බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

පසුගිය පළාත් පාලන මැතිවරණය මාලිමාවේ අවසානය සනිටුහන් කළ බවත් එතෙක් ඔවුන් කෙරෙහි තබා තිබූ විශ්වාසය අහෝසි වී ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

ඔවුන් මේ වන විට මැදිහත් වී තිබෙන ඩීල් දේශපාලනය මැදහත් විචාරකයෙකුට අවබෝධ කරගත නොහැකි දෙයක් නොවන බව ද නිර්මාල් රංජිත් දේවසිරි අවධාරණය කරයි.

සිය අන්තර්ජාල නාලිකාව වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඊයේ (22) මහාචාර්යවරයා මේ බව පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *