ඩයනා ගහන්න ගිය එක වැරදියි..! මං වගේ බදා ගන්න තිබුණා..! – හිරුණිකා…

October 24, 2023 at 6:26 pm | by emanisa.lk

පොළේ කීර විකුණන ඇඟළුම් කම්හලේ සේවය කරන අහිංසක කාන්තාව වෙනුවෙන් මිස ඩයනා ගමගේ වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

ඩයනා ගමගේ සිය අයිතිවාසිකම් පිළිබඳ කතා කළ ද ඒ ගැටුම අවස්ථාවේ පිරිමි අයිතිවාසිකම් ද සංක්‍රාන්ති ලිංගිකයින්ගේ අයිතිවාසිකම් ද කඩකර ඇතැයි ඇය චෝදනා කරයි.

කාන්තාවට පිරිමියෙකු සමග ශාරීරිකව ගැටිය නොහැකි බවත් පසුගිය අරගල සමයේ විරෝධතාවල දී තමන් පොලිස් නිලධාරියෙකු බාධා ගත්තේ ඒ නිසා බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *