අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ එරට නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන එකම ආසියානු රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.
දැනට පවතින තොරතුරු අනුව එම කටයුතු ඉතාම වාසිදායක ලෙස අවසන් කරගත හැකි වේ යැයි බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා අවධාරණය කරයි.
අද (30) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.