අරගලය සමයේ ප්‍රසිද්ධියට පත් ජිනා ආන්ටි පසුගියදා විඩියෝවක් නිකුත් කරමින් talk with lal මාධ්‍යවේදියාට දොස් පවරා තිබෙ.
ඒ හදිසියකට අතමාරුවක් සඳහා රු. 200ක් ඉල්ලා නොදුන් බව පවසමිනි.
ලාල් තමන්ට වොයිස්කට් එකක් සඳහා ලබා දුන්නේ රු. 500ක් වඩයක් සමග ප්ලේන්ටියක් බව ද ජිනා ඈන්ටි පවසයි.