ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න කතා කළේ යුද්දේ ඉවර වෙනකල් කොළඹ හැංගිලා හිටි කයියනායක කෙනෙක්…! – විමල්…

February 20, 2025 at 9:31 am | by emanisa.lk

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නට කතා කළ නියෝජ්‍ය ඇමතිගේ පැටිකිරිය තමා සොයා බැලූ බව විමල් වීරවංශ පවසයි.

රෙජිමේන්තු ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ මෙම පුද්ගලයා යුද සමයේ ඇඟිල්ලක සුළු තුවාලයක් නිසා කොළඹ පැමිණි බව ද හෙතෙම පෙන්වා දෙයි.

කෙසේ වුව ද යුද්ධය කෙළවර වන තුරු ඔහු නැවත උතුරට නොගිය බවත් අනුරටම හරි යන නියම කයියනායකයෙකු බවත් විමල් වීරවංශ සඳහන් කරයි.
ඔහු මේ බව කීවේ ජනහමුවක් අමතමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *