ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම් පොළිය පහළට..!

December 10, 2024 at 7:26 pm | by emanisa.lk

රාජ්‍ය බැංකු රැසක ජ්‍යේෂ්ඨ පුරවැසි ඉතිරිකිරීම් සඳහා ගෙවන පොළිය අඩු කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව 8.1%ක් වූ ජ්‍යේෂ්ඨ පුරවැසි ඉතිරිකිරීම් පොළිය පසුගිය සතියේ 0.6%කින් පහත හෙළා තිබේ.

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඔවුන්ගේ ඉතිරි කිරීම් සඳහා 15%ක විශේෂ පොළියක් ලබා දෙමින් මෙම වැඩපිළිවෙළ ආරම්භ කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *