ජවිපෙ වැඩපිළිවෙළ ගාමිණී පට්ට ගහයි..! හඳුන්නෙත්ති නිරුත්තර වෙයි…! – මහැදුරු සරත් රටට ම කියයි…

May 3, 2023 at 7:48 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණු සමග පැවැති දේශපාලන සාකච්ඡාවක දී සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ ගාමිණී වියන්ගොඩ මතු කළ තර්කවලට පිළිතුරු ලබා දීමට සුනිල් හඳුන්නෙත්ති අසමත් වූ බව මහාචාර්ය සරත් විජේසූරිය පවසයි.

අවසානයේ හඳුන්නෙත්ති ඉදිරිපත් කළ ලේඛන දැඩි ලෙස විවේචනය කළ ගාමිණී වියන්ගොඩ ඒවා ඉරා විසි කළ බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි.

ජවිපෙ එම ලේඛන පිළිබඳ ගාමිණී වියන්ගොඩ මතු කළ ගැටලුවලට පිළිතුරු දීමට සුනිල් හඳුන්නෙත්ති අසමත් වූ බවත් ඔහු වැඩි දුරටත් අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස