ජනතා විමුක්ති පෙරමුණ යනු දේශපාලන දැක්ම, දැනුම සහ චින්තනමය වශයෙන් ඉතාම දුප්පත් ව්‍යාපාරයක් බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
මොවුන් ඇතැමුන් පළමු උපාධිය යන්තම් සපුරා ඇති නමුත් ඇතැමුන්ට උපාධි තිබේ යැයි කීවට නොමැති බව ද ඔහු සඳහන් කරයි.
සමහරෙකුට යන්තම් ඉංගිරිසි පුළුවන් වුව ද බහුතරයකට එවැනි පරිචරයක් නොමැති බව ද එම සමස්ත ව්‍යාපාරය නලින් හේවගේ සමන්ත විද්‍යාරත්න වැනි අයගෙන් සමන්විත බව ද නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
නලින් හේවගේලා ජන රැලිවල දී අමතන්නේ සිය කතා ඇසීමට පැමිණෙන එතරම් බුද්ධිමත් නොවන ජනතාව බවට ඔහු සිදුකරන ප්‍රකාශය සත්‍ය බවත් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ප්‍රකාශ කරයි.
සිය YouTube නාලිකාව ඔස්සේ සාකච්ඡාවක් පවත්වමින් ඔහු සඳහන් කරයි.