ජනාධිපති මාධ්‍ය උපදේශක තනතුරට චන්දන සූරියබණ්ඩාර…!

February 24, 2025 at 7:44 pm | by emanisa.lk

ජ්‍යේෂ්ඨ මාධ්‍ය වේදී චන්දන සූරියබණ්ඩාර ජනාධිපති මාධ්‍ය උපදේශක ධුරයට පත් කර තිබේ. ඔහු වසර 30ක් පමණ මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළ මාධ්‍යවේදියෙකි.

මේ අතර මාධ්‍යවේදී අනුරුද්ධ ලොකුහපුආරච්චි ජනාධිපති මාධ්‍ය අංශය යටතේ ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන උපදේශක ධුරයට පත් කර තිබේ. ලොකුහපුආරච්චි දශක දෙකක් පමණ රොයිටර් මාධ්‍ය ආයතනය සමග කටයුතු කරන ඡායාරූප මාධ්‍යවේදියෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *