ජනාධිපතිගේ ග්‍රීක අයෝජන කතාවට CIDයටත් පැමිණිලි…!

May 5, 2025 at 9:33 am | by emanisa.lk

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව මහතාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ඒ, ජනාධිපති අනුර දිසානායක ග්‍රීසියේ විශාල මුදල් ආයෝජනයක් කර ඇති බවට ඔහු විසින් සිදු කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමිනි.

මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබ ඇත්තේ ජාතික ජන බලවේගයට සම්බන්ධ නීතිඥවරුන් කිහිප දෙනෙකු විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *