නිධානයක් උඩ හිඟා කනවා යැයි කී රට හුණ්ඩුවක් කිරීමට ජනාධිපතිවරයාට ගතවූයේ අවුරුද්දයි මාස හයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි.
අපේ රට හුණ්ඩුවක් නොව ඉන්දියන් සාගරේ මුතු ඇටය බවත් ජනාධිපතිවරයාට දැන් සමාජ මාධ්‍යවල හුණ්ඩුකුමාර ආදී නම් පටබැඳ ඇති බවද ඔහු අවධාරණය කරයි.
මේ ආණ්ඩුව ඉන්දියන් සාගරයේ මුතු ඇටය හුණ්ඩුවක් කිරීමට වැඩකරගෙන යන බව දැකගත හැකි යැයිද ඩී.වී. චානක ප්‍රකාශ කරයි.