ජනපති තනියම අවුරුදු සමරයි.. රූපවාහිනී විකාශන නෑ….!

April 11, 2025 at 3:40 pm | by emanisa.lk

සිංහල අලුත් අවුරුද්ද චාම් ලෙස සැමරීමට ජනාධිපති අනුර දිසානායක තීරණය කර තිබේ.

පවුලේ සියලු දෙනා සමග එකතු වී අවුරුදු චාරිත්‍ර ඉටු කරමින් සම්ප්‍රදාය රැකගැනීම සිය අරමුණ බව ද ඔහු සඳහන් කරයි.

එම අවස්ථාව මෙට පෙර මෙන් රූපවාහිනී නාලිකා ඔස්සේ රටේ ජනතාවට දැක ගැනීමට අවස්ථාව හිමි නොවන බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *