ජනපති කුළී ජෙට් යානයකින් වියට්නාමයේ සිට ඡන්දෙ දාන්න දිවයිනට…!

May 6, 2025 at 4:29 pm | by emanisa.lk

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථානයේ දී පළාත් පාලන මැතිවරණයේ ජන්දය භාවිත කළේය.

පසුගිය 4 වෙනිදා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ය ගිය ජනාධිපතිවරයා ඡන්දය භාවිත කිරීම සඳහා ම වියට්නාමයේ සිට පෞද්ගලික ගුවන් යානයක් කුළියට ගෙන ලංකාවට පැමිණ ඇතැයි වාර්තා වෙයි.

පෞද්ගලික ව්‍යාපාරික චාරිකා, නිවාඩු සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා සාමාන්‍ය කාල සටහනක් අනුව ක්‍රියාත්මක වන ගුවන් යානයක ආසන වෙන් කිරීමට අමතරව ගුවන් යානා කුළියට ගැනීම ද සිදුවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *