ජනපති අනුර දවසට පැය 18ක් වැඩ…!

February 28, 2025 at 9:58 am | by emanisa.lk
ජනාධිපති අනුර දිසානායක එක දිගට දිනකට පැය 18ක් පමණ වැඩ කරන බව මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජයපාල සඳහන් කරයි.
ජනාධිපතිවරයා ආදර්ශවත් නායකත්වයක් ලබා දී ඇති බව පැවසූ ඇමති විජයපාල, ඒ අනුව අමාත්යවරු හා නියෝජ්ය අමාත්වරුන් එම ආදර්ශය පහළට ගෙන ඇවිත් ඇති බව ද කියා සිටියි.
රජයේ නිලධාරීන් එම ආදර්ශය තවත් පහළට ගෙනයමින් සිටින බවත් ඔහු සඳහන් කරයි.
උත්සව සභාවක් අමතමින් අමාත්යවරයා මේ අදහස් පළ කළේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *