රවී කරුණානායක පාර්ලිමේන්තුවට ගියේ රනිල්ගේ කලිසමත් ගලව ගෙන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.
ඒ නිසා විශාල අලකලංචියක් මතුව ඇති බවත් රටේ විපක්ෂයක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.
ජනතාවට සදාකල් පක්ෂව තීන්දු ගැනීමට ආණ්ඩු පක්ෂයක් ලැබී ඇති නිසා විරුද්ධ පක්ෂයක කාර්යභාරය අහෝසි වී ඇති බව ද නලින් හේවගේ ප්‍රකාශ කරයි.