ජනතාවට මහත් අස්වැසිල්ලක්…! මන්ත්‍රී පිරිස අඩකින් අඩු කරයි…!

October 9, 2022 at 6:34 pm | by emanisa.lk

ඉදිරි මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට රජය සූදානම් වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම තීරණය ගෙන තිබේ.

මෙි අනුව ප්‍රාදේශීය සභා, මහ නගර සභා, නගර සභා සභික සංඛාව අඩකින් අඩු කෙරෙනු ඇත.

ජන සභා වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ඉහත පියවර ගැනීමට අදහස් කර තිබෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *