චීන ඇමැති පිළිගන්න ජී.ඇල්. නොගොස් නාමල් ගියේ ඇයි? – ෆොන්සේකා රහස හෙළි කරයි…

January 10, 2022 at 8:51 am | by emanisa.lk

චීන විදේශ අමාත්‍යවරයා පිළිගැනීමට විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් නොගොස් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගුවන්තොටුපොළට ගියේ චීනය හා පුද්ගලික මට්ටමින් සිදුවන ගනුදෙනු නිසා බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා චෝදනා කරයි.

ඔහු පෙන්වා දුන්නේ චීනය වැනි විශාල රටක නායකයන් වරින් වර ලංකාව වැනි කුඩා රටකට පැමිණීම පිළිබඳව ද බරපතළ ප්‍රශ්නයක් ඇති බවකි.

මේ කුමන ඇමැති ආවත් එන්නේ රටට ආදරයකින් නොව රටේ සම්පත් ‌කොල්ලකෑමට බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස