චාමර සම්පත් අත්අඩංගුවට…!

March 27, 2025 at 2:28 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අද (27) එහි ප‍්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදීය.

ඔහු ඌව පළාත් මහ ඇමතිවරයා ලෙස සිටින කාලයේ එම පළාත් සභාවේ සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *