ඝාතන රැල්ල උසාවියෙන් බන්ධනාගාරයට… බූස්ස අධිආරක්ෂිතේ ඝාතනයක්…!

April 4, 2025 at 2:22 pm | by emanisa.lk

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියයෙකු උල් ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ නන්දකුමාර් ශිව නන්දන් නමැති 46 හැවිරිදි රැඳවියෙකු වන අතර ඔහුගේ සිරුරේ ස්ථාන 11ක පමණ උල් ආයුධයකින් ඇනීමෙන් ඇති වූ තුවාල දක්නට ඇති බව වාර්තා වෙයි.

මෙම ඝාතනය පිළිබඳ විමර්ශන කටයුතු තව දුරටත් සිදු කෙරෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *