ගෝඨාභය නැවතත් ශ්‍රී ලංකාවට…!

July 26, 2022 at 12:50 pm | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නුදුරේ දී ම ශ්‍රී ලංකාවට පැමිණෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.

හිටපු ජනාධිපතිවරයාට සිංගප්පූරුව දින 14ක කෙටි කාලීන වීසා පත්‍රයක් නිකුත් කර තිබේ.

ඔහු ජුලි 14 වනදා සිංගප්පූරුවට ඇතුළු වූ අතර ඒ අනුව අද හෝ හෙට ඔහු නැවත සිය රට බලා පැමිණෙනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *