ගෝඨාභය එළවන්න එකතු වීම ගැන අද මං කනගාටු වෙනවා…! – රාජාංගනේ සද්ධාරතන හිමි…

August 1, 2023 at 9:33 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් නෙරපා හැරීමට එකතු වීම සම්බන්ධයෙන් තමන් අද බෙහෙවින් කනගාටුවට පත්වන බව රාජාංගනේ සද්ධාරතන හිමි පවසයි.

ඒ අවස්ථාවේ රටේ ජනතාව බෙහෙත් ටික කෑම ටික ඉන්ධන ටික ගෑස් ටික නොමැතිව පෝලම්වල දුක් විඳිනු බලා සිටිනු නොහැකිව තමන් ඊට එකතු වූ බවයි, සද්ධාරතන හිමි සඳහන් කළේ.

තමා කටයුතු කළේ දේශපාලන අරමුණකින් නොව අසාධාරණයට එරෙහිව බව ද එහිමියෝ සඳහන් කළහ.

සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් එකතු කරමින් සද්ධාරතන හිමි මේ බව

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *