ගෝඨාට විරෝධය පෑ මාලේ අරගලකරුවන් අත්අඩංගුවට….! පිරිසක් රැකියාවෙන් නෙරපා ලංකාවට පිටුවහල් කෙරේ..!!

July 13, 2022 at 8:15 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස ඉල්ලා මාලදිවයිනේ ජනාධිපති මැදුර අසල විරෝධතා කළ පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

දැනට 18දෙනෙකු පොලිස් භාරයේ සිටින අතර 4 දෙනෙකු මෙරටට පිටුවහල් කිරීම සඳහා ගුවන්තොටුපල වෙත යවා ඇත.

ඔවුන්ට තම වාසස්ථාන සඳහා යාමට අවස්ථාවක් පවා ලබා දී නැත.

එරට බලපැවැත්වෙන ෂරියා නීතිය අනුව ඔවුන්ගේ රැකියා ද අහිමි වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *