ගෝඨාට බෑ කිව්ව අපට බැනුම් අහන්න වෙලා…! ගෝඨා උස්ස ගෙන ආ වියත්මග හැංගිලා..! – ලන්සා…

February 10, 2023 at 11:52 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධූරය දැරීමට තරම් පරිණතභාවයක් නොමැති බව තමන් ප්‍රකාශ කළ ද වියත්මග සහ ජනතාව ඔහු ජනාධිපති ධූරයට පත් කළ බව හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසයි.

අවසානයේ ගෝඨාභය ගෙන ආ වියත්මග සාමාජිකයන් වෙනතක ගිය බවත් ඔහුගේ අසාර්ථකත්වය පිළිබඳ බැනුම් ඇසීමට සිදුව ඇත්තේ තමන්ට බවත් හෙතෙම පෙන්වා දෙයි.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *