ගොවීන්ට සහ ධීවර ප්‍රජාවට ජනපතිගෙන් අත දිගහැර සහන…!

September 26, 2024 at 6:55 pm | by emanisa.lk

2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඔක්තෝබර් මස 01 වැනිදා සිට රුපියල් 15,000 සිට රු. 25,000 දක්වා ඉහළ දැමීමට ජනාධිපති අනුර දිසානායක නියෝග කරයි.

එසේම ධීවර ප්‍රජාව වෙත එළඹෙන 01 වැනිදා සිට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ද ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

සහනාධාරය සෘජුවම ධීවරයන්ගේ බැංකු ගිණුම් වෙත මාසිකව ප්‍රේෂණය කරන බව කරනු ලැබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *