ගිනි තැබීම් ජන ජීවිතයේ කොටසක් වෙයි.. ජනප්‍රිය ගායකයාගේ වාහනයටත් ගිනි තබයි…!

March 18, 2025 at 9:35 am | by emanisa.lk

හිරු ස්ටාර් සිව්වැනි අදියරේ ජයයග්‍රහකයා බවට පත් චමෝද් කවිෂ්කගේ වාහනය ගිනි තිබීමකට ලක්කර තිබේ.

අනුරාධපුරය ඔහුගේ නිවසේ දී මෙම ගිනි තැබීම සිදු කර ඇත්තේ රාත‍්‍රි එකට පමණ බව වාර්තා වෙයි.

පෙට‍්‍රල් යොදා වාහනය ගිනි තැබීම හේතුවෙන් ඊටදැඩි අලාභ හානි සිදුවී ඇත.

සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ ක්‍රියාත්මකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *