ගෑස් හිඟය දවස් 5න් ඉවරයි…! මිල ඉහළ යාම අනීවාර්යයි..!

March 30, 2022 at 8:19 am | by emanisa.lk

ගෑස් මිල තව දුරටත් ඉහළ යෑමට නියමිත බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමේ සූදානමක් ඇත්දැයි මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.

සමාගම ප්‍රකාශ කරන පරිදි දිනකට සිලින්ඩර් ලක්ෂයක් වෙළඳපොළට නිකුත් කරන අතර අප්‍රේල් 4-5 වන විට ගෑස් හිඟය අවසන් වනු ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *