ගැටලු සඳහා යුද විසඳුම් පිළිගන්න බෑ…! රුසියා-යුක්‍රේන ගැටුමේ දී අපි නිර්පාක්ෂිකයි…! – ශ්‍රී ලංකාව…

February 25, 2022 at 4:00 pm | by emanisa.lk

රුසියාව සහ යුක්‍රේනය අතර ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව නිර්පාක්ෂික ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව රජය සඳහන් කරයි.

විදේශ අමාත්‍යංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මේ බව කියා සිටියේ ඇති වී තිබේ තත්ත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා මාධ්‍ය අමතමිනි.

යුද්ධය ගැටලු විසඳීමේ මාර්ගයක් ලෙස අනුමත නොකරන බවත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවක් අවධානය සිටින බවත් විදේශ ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *