ගාලු රැලියේ දී චුට්ටක් වැරදුණා කියලා මට දිගට හරහට ගහනවා…! – නලින් හේවගේ….

April 28, 2025 at 6:31 pm | by emanisa.lk

ජාතික ජන බලවේගය ගාල්ලේ පැවැත් වූ ජන රැලියක දී චුට්ටක් වැරදුණු බව නියෝජ්‍ය ඇමති නලින් හේවගේ සඳහන් කරයි.

එවන් සුළු වැරදීම් සිදුවිය හැකි බව බව ද හෙතෙම කියා සිටියි.

රට බංකොලොත් වූ ආකාරය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ කථාවක වැරදුනු සුළු කොටසක් ගැන තමන්ට දිගට හරහට ප්‍රහාර එල්ල වූ බවද හෙතෙම පැවසුවේය.

නි. ඇමතිවරයා මෙලෙස ප්‍රතිචාර දැක්වූයේ මාලිමාණ්ඩුව රට භාර ගන්නා විට රටේ තිබුණේ ඩොලර් මිලියන 20ක් බවට සිදුකළ ප්‍රකාශයට එල්ල වූ විවේචනය සඳහාය.

ජාතික ජන බලවේග ජන හමුවකදී ඔහු මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *