ගාල්ලේ නි. නගරාධිපති පොහොට්ටුවෙන් පන්නයි….!

June 20, 2025 at 3:23 pm | by emanisa.lk

ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්වූ ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයකින් මේ බව දැනුම්දී ඇත.

පක්ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කළ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද අදාළ නිවේදනය මඟින් දන්වා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *